හෙළ බස් හෙළ දැය ජයගොස නංවන දරු පරපුකින් දිලෙන නිති
ගන්තතලාව මහ විදුහල් මෑණි
ලක් අඹරේ රැස් බෙදයි සිසි..//
පොදු ජනතාවට හිතැති ගුරුන් හෙළ
ජාතික ලේ ඇති සුවච සිසුන්
දින දින දියුණුව වෙත පා නංවන
පාසල් මෑණී දිනේ උතුම්
සුපුන් සදාණෙනි හෙළ ඉසුරානෙනි
ශාස්ත්‍ර කලා ශිල්පා විද්‍යාදී
සොමි රැස් දහරා අප වෙත පතුරා
වියලි පෙදෙස යලි කිරි උතුරා...